පෑතැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිංහල පැයක කාලය කෙළවර දී දිය බඳුනක ගිලෙන කුඩා පාත්‍රයක් වැනි කාල මානක උපකරණයක්.
2. (කථා.) පෑදී දිලිසෙන කෙස් නැති හිස් මුදුන ; තට්ටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. clepsydra