සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2737

පෑගිල්ල

1. n. crushing
2. n. trampling

පෑගීම

1. n. crushing
2. n. trampling

පෑතැටිය

n. clepsydra

පෑද්දුම

Sur. swinging

පෑදි

1. a. clean
2. a. clear

පෑදි මස් සූපය

consomme

පෑදි රේඛාව

out-line

පෑදීම

1. clarification
2. Bot. clearing
3. Aes. skimming

පෑදුර

Aes. mat

පෑන

1. n. pen
2. n. stylo
3. n. stylograph

පෑන පිහිය

n. penknife

පෑනක් බඳු විදුලි පන්දම

penlight

පෑන් තලය

n. nib

පෑන්තලය

n. nib

පෑනේ මිතුරා

n. pen-friend

පෑරීම

n. annoyance

පෑල දිගටිය

Civ. westing

පෑල දිගැටි

Sur. westing

පෑව්වා

v. arose

පෑවුම

n. drought

පෑස්ම

n. joint

පෑස්සීම

1. n. brazing
2. Che. solder
3. Phy. soldering
4. n. welding

පෑස්සීමට යොදන ඊයම්

n. solder

පෑස්සුම

Civ. weld