සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2738

පෑස්සුම් ස්‍යන්දය

Art. soldering flux

පෑස්සුම්කරු

welder

පෑහීම

1. n. pruning
2. n. welding

පෑහුම් පොඩි

solder

පෑහෙනවා

befitted

පෑළ

a. western

පෑළ දොර

Eco. back door

පෑළ වගුර

backswamp

පෑළ වෙරළ

Bot. backshore

පෑළදිග

n. west

පිං

n. merit

පිං සලකා ගාස්තුවක් නොලබා කරන දේ

n. labour of love

පිංකම්පොළ

n. fair

පිංගල

a. tawny

පිංපෙට්ටිය

n. alms box

පිංෂනය කරනවා

Che. triturate

පිකට් කිරීම

Eco. picketing

පිකටිං කිරීම

Soc. picketing

පිකඩ මෝස්තරය

rhombo-triangle

පිකඩය

rhombo-triangle

පිකම

n. mattock

පික්නික් වර්ගය

Psy. pyknic

පික්නිඩිධරය

pycnidiophore

පික්නීඩිධරය

Bot. pycnidiophore