පිංගල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඇත් කුලයක්.
2. අති විශාල කල්පිත මත්ස්යයෙක්.
3. පිඟුවන් වර්ණය ; රන්වන් පැහැය.
4. පක්ෂියෙක්.
5. ඡන්දස් ශාස්ත්රයෙහි අති දක්ෂ පුරාණ ආචාර්යවරයෙක්.
6. මැසි වර්ගයක්.
7. සෙනසුරු ග්රහයා.
8. සුවඳ ද්රව්යයක් වන ගෝරෝචන.
9. වර්ෂ නාමයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බකමූණා/ ඇත් කුලයක නාමය/ රන්මන් පැහැය (පා. සං. පිඞ්ගල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. tawny