පොඩි කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කැබලි කරනවා ; කඩනවා ; බිඳිනවා.2. තළනවා ; මඩිනවා ; මිරිකනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. vt. bash2. vti. bruise3. v. crush4. vt. millසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1128 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2914 ← පොඩි කරන ලද කෝපි ඇට පොඩි කැබෙල්ල →