සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2914
පොටි ගෑම
පොටි පිහිය
Art. putty knife
පොටෙස්ටාස් අධිබලය
Law. potestas
පොටෝ ඕප්සෙට් ම්රද්රණය
Oth. photo-offset
පොටෝ සප්සෙට් ම්රද්රණය
පොටෝමීටරය
Psy. photometer
පොඩ්ඩ
පොඩ්ඩා
පොඩ්ඩෝ
n. small fry
පොඩ්සෝල
Bot. podsol
පොඩ්සෝල (පස)
පොඩ්සෝල්
Civ. podzol
පොඩ්සෝලීකරණය (පාංශු නිර්මාණයේ අවස්ථාවකි)
පොඩි
පොඩි ආභරණ
n. bric-a-brac
පොඩි කරන ලද කොකෝවා ඇට
n. nibs
පොඩි කරන ලද කෝපි ඇට
n. nibs
පොඩි කරනවා
පොඩි කැබෙල්ල
n. crumb
පොඩි කිරීම
පොඩි නොවන
පොඩි පට්ටම් කරනවා
vti. shiver
පොඩි පට්ටම්කරනවා
1. v. destroy
2. destroying
පොඩි පාහේ
a. smallish