පොඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කුඩා ; සුළු.
2. (වයසින්) බාල ; කනිටු.
1. නා.ප්‍ර. කැබලි ; කුඩු.
2. ලෝහ පෑස්සීමට ගන්නා පුෂ්කර දිය හා මිශ්‍ර කළ වෙනත් ලෝහ කැබලි.
3. වී වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. flux
2. prefix. ling
3. a. little
4. a. small