ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 629

crucial

1. adj. ඉතා වැදගත්
2. a. තීරක
3. adj. තීරණාත්මක
4. a. නිර්ණායක

cruciate

Bot. කතිරාකාර

crucible

1. n. කෝව
2. Che. කෝව අඬුව
3. n. කෝවය
4. n. තුත්ත
5. n. සියුම් පරීක්ෂණය

crucible steel

Art. කෝව වානේ

crucifer

Bot. සාර්ෂපය

cruciferous

1. a. සමාන පෙති සතරක් ඇති
2. Bot. සාර්ෂප

crucifix

n. කුරුසි සුරුවම

crucifixion

n. කුරුසියේ ඇණ ගැසීම

cruciform

1. n. කතිර හැඩය
2. Bot. කතිරාකාර
3. Aes. කුරුසාකාර
4. a. කුරුසියේ හැඩය ඇති

crucify

1. vt. කැප කරනවා
2. v. කුරුසයේ ඇණ ගසනවා
3. vt. බිල්ලට දෙනවා
4. vt. රාගාදි ක්ලේශයන් මැඩපවත්වනවා
5. vt. වධ දී මරනවා

crud

1. n. අප්‍රසන්න පුද්ගලයෙක්
2. n. කැළිකසළ
3. n. දහජරාව
4. n. පච

crude

1. Che.adj. අමු
2. a. අශික්ෂිත
3. adj. අශිෂ්ට
4. adj. අශුද්ධ
5. a. අශෝභන
6. a. අසංස්කෘත
7. a. අසම්පූර්ණ
8. Psy. කොරොස්
9. a. ගොරහැඩි
10. adj. ගොරෝසු
11. adj. දළ
12. a. නොපැසුණු
13. a. පරළු
14. adj. පරුෂ
15. Che. බොර
16. a. රොළු
17. a. ශුද්ධ නොකරන ලද
18. a. හැඩ නැති

crude oil

1. Geo. අමු තෙල්
2. n. බොර තෙල්

crudely

1. adv. දළ වශයෙන්
2. adv. නොහික්මුණු ලෙස

crudeness

1. n. දළ බව
2. n. නොහික්මීම
3. n. රළු බව
4. n. රළුව

crudity

1. n. දළ බව
2. n. නොහික්මීම
3. n. රළු බව

cruel

1. n. කටුක
2. කඨෝර
3. a. කඪෝර
4. adj. ක්‍රෑර
5. a. කුරිරු
6. a. චණ්ඩ
7. n. දරුණු
8. adj. නපුරු
9. a. පරුෂ
10. a. ප්‍රචණ්ඩ
11. a. රිටු
12. adj. රෞද්‍ර
13. a. ව්‍යාල
14. a. සැඩපරුෂ
15. a. සැර
16. a. සැහැසි

cruelly

adv. කෲර ලෙස

cruelty

1. n. අකරුණාව
2. n. ක්‍රෑරත්වය
3. Psy. ක්‍රෑරතාව
4. Soc. කුරිරුකම
5. n. කෘරත්වය
6. කෲරත්වය
7. Soc. කෲරතාව
8. n. දම්හ
9. n. නපුර
10. n. නපුරුකම
11. st. විහිංසා
12. st. සැර

cruet

n. කුප්පිය

cruise

1. v. එහා මෙහා යාත්‍රා කරනවා
2. v. එහා මෙහා යාත්‍රා කිරීම

cruiser

1. n. මධ්‍යම තරමේ යුද්ධ නැව
2. n. විශාල යුද්ධ නැව

cruising

n. නෞකා සංචාරය

crumb

1. n. ඉතා සුළු උපකාරය
2. n. පාන් කැබැල්ල
3. n. පාන් කැබෙල්ල
4. n. පාන් ගෙඩියේ මදය
5. n. පොඩි කැබෙල්ල
6. n. මොළොක් පාන් කෑල්ල