කුප්පිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ගවයන් ගේ අංවලට දමන) කොපුව; විල්ල.
2. නා. කුඩා බෝතලය; බෝතල පිංච.
3. (කථා.) නා. පිපෙන්නට පෙර මල් කැකුළ සැඟවී ඇති කොපුව; මල් කැකුළ; මොට්ටුව.
4. (කථා.) නා. කුප්පි ලාම්පුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Phy. bottle
2. n. cruet
3. n. lamp
4. n. vial
5. n. flower bud
6. flower-bud