ව්‍යාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතා දරුණු ; ක්‍රෑර ; චණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා දරුණු/ ක්‍රෑර (සං. ව්‍යාල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cruel
2. a. destructive
3. st. lion
4. st. tiger