පරුෂ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. රළු ; රෞද්ර ; කර්කශ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රළු බස්; කර්කශ වචන/ රුදුරු බව; රළු බව (සං. පරුෂ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. bitter
2. adj. brusque
3. a. caustic
4. adj. coarse
5. a. crabbed
6. adj. crude
7. a. cruel
8. a. crusty
9. a. dour
10. a. hard
11. n. harsh
12. a. mordant
13. a. rough
14. n. rude
15. n. rugged
16. a. scathing
17. a. stern
18. a. surly
19. a. tart