රිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අසුබ ; අයහපත් ; අරිෂ්ට.
1. නා.ප්‍ර. කපුටා.
2. සුබ දෙය ; යහපත.
3. (ජ්‍යෝති.) අභාග්‍යය ; අපලය.
4. කොහොඹ ගස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. cruel
2. a. unlucky