සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3635

රිකිලි

1. slips
2. st. twig
3. n. ramuli

රිකිලි බද්ධය

Bot. graft

රිකිලි බහුල

a. ramulous

රිකෙට්සියා

Med. rickettsia

රිගරය

Aes. rigger

රිචලියානුවාදය

Log. ritschlianism

රිට

1. n. pole
2. Civ. rod
3. Civ. staff

රිටක් වැනි හීන්දෑරි

a. lanky

රිටකින් තල්ලු කරනවා

1. pole-jump
2. vt. pole jump

රිටකින් බෝට්ටු පදිනවා

vt. punt

රිට් ආඥාව

Acc. writ

රිටි

1. st. pole
2. st. stick

රිටි ආඥා

Soc. writ

රිටි කියත

polesaw

රිටි පැනීම

1. pole-jump
2. n. pole jump

රිටි ලෑම

Civ. poling

රිටිසුඹුළු

st. bark

රිටු

1. a. cruel
2. a. unlucky

රිටුදොස

n. harm

රිඩ්බග් නියතය

Che. rydberg constant

රිණ

a. minus

රිත්මය

n. rhythm

රිත්මයානුකූල

a. rhythmic

රිත්‍යනුසාරිතාව

formalism