රිකිලි බද්ධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රිකිල්ලක් තවත් ශාකයකට බද්ධ කිරීමේ ක්‍රමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. graft