අශුද්ධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ශුද්ධ නැති; අපිරිසිදු; අපවිත්ර .
2. වි. වැරදි සහිත; දෝෂ සහිත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අපිරිසිදු; අපවිත්ර (සං. අශුද්ධ පා. අසුද්ධ)
1. වි. ශුද්ධ නැති; අපිරිසිදු; අපවිත්ර .
2. වි. වැරදි සහිත; දෝෂ සහිත.
වි. අපිරිසිදු; අපවිත්ර (සං. අශුද්ධ පා. අසුද්ධ)