ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 628
croupier
1. n. භෝජන සංග්රහයෙහි උපසභාපති
2. n. සූදුපළ භාරකරුවා
crouton
n. කර පාන්
crow
1. n. කපුටා
2. vt. කරව් කරනවා
3. n. කරව් කිරීම
4. n. කවුඩා
5. n. කාක්කා
6. n. කුකුළා හඬලන ශබ්දය
7. vt. කුකුළා හඬලනවා
8. n. ජයඝෝෂාව
9. vt. පුරසාරම් කියනවා
10. v. පුරසාරම් දෙසනවා
11. st. වායස
12. හජලනවා
13. v. හඬලනවා
crow pheasant
n. ඇටිකුකුළා
crow-bar
crow-pheasant
1. ඇටි කුකුළා
2. ඇටිකුකුළා
crowbar
1. n. අලවංගුව
2. ආරක්ෂක පරිපථය
3. Art. නාරස්සනය
4. n. නාරාසනය
crowd
1. n. කණ්ඩලම
2. n. කණ්ඩායම
3. n. කරළිය
4. vi. කැටි ගැභෙනවා
5. කැටි ගැහෙනවා
6. n. ජන සමූහය
7. vi. තෙරපනවා
8. Psy. පොක්කරය
9. n. රංචුව
10. n. රාශිය
11. v. රැස් වෙනවා
12. vi. රැස්කකා සිටිනවා
13. Psy. රැළ
14. Psy. වෘන්ද
15. n. සමූහය
16. n. සෙනඟ
17. st. සේනා
18. n. සේනාව
crowd-pleaser
crowd-puller
crowded
1. adj. ඉඩ නැති
2. adj. ජනයා පිරුණු
crowing
a. ප්රධාන
crown
1. n. අග්ගිස්ස
2. n. අගිස්ස
3. vti. අලංකාර කරනවා
4. n. ආණ්ඩුව
5. a. ආණ්ඩුවට අයත්
6. n. ඉතා උසස් ගෞරවය
7. n. ඉතා උසස් පදවිය
8. Civ. ඉහටිය
9. n. ඔටුන්න
10. vti. ඔටුනු පළඳවනවා
11. v. ඔටුනු පළඳිනවා
12. n. කිරීටය
13. n. කිරුළ
14. Mat. කුරුම
15. n. මකුට
16. Bot. මස්තකය
17. n. මුකුටය
18. n. මුදුන
19. vti. මුදුන් පමුණුවනවා
20. v. මුදුන් පැමිණෙනවා
21. vti. මුදුනෙහි යොදනවා
22. n. මුහුළ
23. n. මොලි
24. Civ. මෞලිය
25. a. රාජසන්තක
26. n. රාජ්යය
27. st. වොටුනු
28. Civ. ශිර්ෂය
crown colony
n. යටත්විතය
crown gall
Bot. මුදුන් ගඩුව
crown glass
Che. ක්රවුන් වීදුරු
crown land
Sta. රජයේ ඉඩම්
crown prince
crown-budding
crown-colony
crown-glass
crowned
a. ඔටුනු පළන්
crozier
Bot. කුණ්ඩලය