ඔටුන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිරීටය; කිරුළ.
2. නා. හිස්වෙළුම; තලප්පාව; ශීර්ෂ වේෂ්ටනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. හිස් වෙළුම; තලප්පාව 2. කිරීටය; කිරුළ (සං. වෙෂ්ටන+ක පා. වෙඨන+ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crown
2. n. diadem