මස්තකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුදුන ; ශීර්ෂය ; සිරස ; හිස්මුදුන.
2. උඩ ; මතුපිට.
3. (පාරිභා.) තලය ; පෘෂ්ඨය.
4. දතක ඇඹරුම් පෘෂ්ඨය ; ශිරස්කය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුදුන; උඩ; ශීර්ෂය; හිස (පා. මත්ථක සං. මස්තක)
1. නා. මුදුන ; ශීර්ෂය ; සිරස ; හිස්මුදුන.
2. උඩ ; මතුපිට.
3. (පාරිභා.) තලය ; පෘෂ්ඨය.
4. දතක ඇඹරුම් පෘෂ්ඨය ; ශිරස්කය.
නා. මුදුන; උඩ; ශීර්ෂය; හිස (පා. මත්ථක සං. මස්තක)