සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3264

මස්තකප්‍රාප්තිය

1. Mng. achievement
2. Aes. culmination

මස්තකය

1. n. crest
2. Bot. crown
3. n. summit
4. n. tiptop
5. vertex

මස්තිෂ්ක

adj. cerebral

මස්තිෂ්ක අර්ධගෝලය

parencephalon

මස්තිෂ්ක කණ්ටක උණ

Med. cerebrospinal fever

මස්තිෂ්ක තාන්‍යය

cerebrotonia

මස්තිෂ්ක වල්කය

n. cerebral cortex

මස්තිෂ්ක වාහිනී

cerebrovascular

මස්තිෂ්ක විස්තාරය

encephalization

මස්තිෂ්ක වෘන්තය

Med. cerebral peduncle

මස්තිෂ්ක ශ්‍යානිය

Soc. cerebral thrombosis

මස්තිෂ්ක සුෂම්නා

Psy. cerebrospinal

මස්තිෂ්ක සුෂම්නා තරලය

Psy. cerebrospinal fluid

මස්තිෂ්ක සුෂුම්නා පටල

n. meninges

මස්තිෂ්ක සුසුම්නා තරලය

n. cerebrospinal fluid

මස්තිෂ්ක සුසුම්නා ප්‍රදාහය

n. cerebrospinal meningitis

මස්තිෂ්ක-සුෂුම්ණා

cerebrospinal

මස්තිෂ්ක-සුෂුම්ණා පටල

meninges

මස්තිෂ්කතාන්‍යය

Psy. cerebrotonia

මස්තිෂ්කය

1. n. brain
2. n. cerebellum
3. Soc. cerebral
4. n. cerebrum

මස්තිෂ්කය ඉවත් කරනවා

decerebrate

මස්තිෂ්කය හා සුෂුම්නාව වසා ඇති සියුම් අභ්‍යන්තර පට

n. pia mater

මස්තිෂ්කහෘත

Psy. decerebrate

මස්තිෂ්කායනය

Psy. cerebration