මස්තිෂ්ක ශ්‍යානිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (වෛද්‍ය.) මොළයේ ලේ කැටියක් හිරවීමෙන් සෑදෙන ආබාධයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Soc. cerebral thrombosis