මස්තිෂ්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මොළය ; මහ මොළය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මොළය (සං. මස්තිෂ්ක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brain
2. n. cerebellum
3. Soc. cerebral
4. n. cerebrum