සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3265

මස්තිස්කිකය

Med. cerebellum

මස්තු

1. serological
2. n. serum

මස්තු පටලය

1. serosa
2. Med. serous membrane

මස්තු ප්‍රතික්‍රියාව

Che. seroreaction

මස්තු රෝගය

Med. serum disease

මස්තු විද්‍යාත්මක

serological

මස්තු විද්‍යාව

serology

මස්තු වේදය

Che. serology

මස්තු හා සම්බන්ධ

a. serous

මස්තුමය

serous

මස්තුලුංගය

n. cerebellum

මස්තුවේදය

n. serology

මස්පිඩ

n. muscle

මස්පිඩු පෙරළීම

cramp

මස්පිඩුව

n. muscle

මස්පිඬුවල සිටින සිහින් පණුවන් නිසා ඇතිවන රෝගය

n. trichinosis

මස්මර

n. epilepsy

මස්මරන්නන්ගේ කුඩා ඔරුව

n. cog

මස්මරන්නන්ගේ කුඩා පැතලි ඔරුව

1. n. cobble
2. n. coble

මස්මරන්නා

n. butcher

මස්ලින්

Art. muslin

මස්වන්

Bot. carneous

මස්වර වැද්දා

1. n. butcher
2. n. hunter

මස්වලට ලුණු දමා වියලනවා

vt. corn