මස්තු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. 1. ලේ කැටි ගැසුණු විට ඒ ලේ කැටි අස් කළ පසු ඉතිරි වන තරලය.
2. මිදුණු කිරෙන් උනන (එකතු වන) ජලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. serological
2. n. serum
(පාරිභා.) නා.ප්ර. 1. ලේ කැටි ගැසුණු විට ඒ ලේ කැටි අස් කළ පසු ඉතිරි වන තරලය.
2. මිදුණු කිරෙන් උනන (එකතු වන) ජලය.
1. serological
2. n. serum