සේනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිරිස ; සමූහය ; පිරිවර ; සෙනග.
2. භට පිරිස ; යුද හමුදාව ; එක්රැස් වූ ඇත්, අස් ආදී නොහොත් පාබළ නාවික ආදී අංශවලින් යුත් භට සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. army
2. n. crowd
3. n. force
4. n. host
5. n. multitude