සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4801
සේනා වියෝජනය
Soc. demobilization
සේනා හසුරුවීමෙහි සමර්ථයා
n. strategist
සේනා හැසිරවීමේ විද්‍යාව
n. tactics
සේනාංකපති
n. brigadier
සේනාංකය
n. brigade
සේනාංගය
n. corps
සේනාංගයක ප්‍රධානයා
n. captain
සේනාධිපති
n. marshal
සේනාධිපතියා
1. n. brigadier
2. n. general
3. n. brigadier general
4. n. field marshal
5. brigadier-general
සේනාපති
සේනාපතිකම
n. colonelcy
සේනාපතිත්වය
n. command
සේනාපතියාගේ සහකාර මුලාදෑනියා
n. adjutant
සේනාපතියාගේ සහකාරයා
n. aide-de-camp
සේනාබලය
සේනාබ්යහය
සේනාබ්යුහය
n. phalanx
සේනාභංගය
n. rout
සේනාමුඛය
n. vanguard
සේනාව
සේනාවක ඇතුළත් සංඛ්‍යාව
සේනාවකින් වට කරනවා
vt. beleaguer
සේනාවාසය
Law. cantonment
සේනාවෙහි බළසෙනඟ
n. strength