සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4802

සේනාසනය

n. hermitage

සේප්පුව

1. highboy
2. n. safe

සේපාටිකය

Bot. marsupium

සේපාටිකයා

n. marsupial

සේබල් තෙල්ල

Aes. sable brush

සේබින

Civ. sabin

සේයා ඉරි

Sur. hachures

සේයා ඉරි අඳිනවා

hachure

සේයා ඉරි ඇඳීම

Sur. hachuring

සේයා කිරීම

Sur. shading

සේයා තෙල්ල

Civ. softner

සේයා නිරේඛණය

photo-engraving

සේයා පටලය

n. safe

සේයා පේනය

Soc. sciomancy

සේයා වර්ණ යෝජනය

Oth. photosetting

සේයා වර්ණයෝජනය

Oth. photocomposition

සේයාරුව

n. film

සේයාව

1. n. photo
2. n. shadow

සේරම

n. all

සේරා

1. n. drake
2. grebe
3. n. teal

සේරි

a. free

සේරි මුද්‍රණය

Aes. serigraphy

සේරිචාරිරවාදය

permissivism

සේරිවාණිජ

st. hawker