සේපාටිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පැටවුන්ගේ ආරක්ෂාව සඳහා මවගේ උදරයේ සෑදී පවතින මල්ලක් වැනි අවයවය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. marsupium