සේරිවාණිජ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නිදහසේ තමා කැමති පළාත්වල ඇවිදිමින් වෙළඳාම් කරන තැනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. විකිණීම සඳහා බඩු රැගෙන තමා කැමති පෙදෙස්වල ඇවිදින වෙළෙන්දා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. hawker