යකඩ ඉන්න

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පොළොව හාරන දිග යකඩ උල ; අලවංගුව ; නාරස්සනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

crow-bar