සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3477

ඹ්නෑවට වැඩි

presumptuous

ඹ්ෂ්ඨිය

labiate

ය

direct

යකඩ

n. iron

යකඩ ؠהසු

ferruginous

යකඩ අඩංගු සංයෝගයක්

n. marcasite

යකඩ අත්වැස්ම

n. gauntlet

යකඩ ඉන්න

crow-bar

යකඩ උණු කරන තැන

n. ironworks

යකඩ උණු කරන මෝල

n. iron foundry

යකඩ කම්හල් හිමියා

ironmaster

යකඩ කුට්ටිය

Che. ingot iron

යකඩ කූර

n. poker

යකඩ කොන්ක්‍රීට්

Che. ferroconcrete

යකඩ නිල

Aes. iron blue

යකඩ නොවන

non-ferrous

යකඩ පතුර

n. fascia

යකඩ පෙණහැල්ල

Med. iron lung

යකඩ පොලු

billets

යකඩ බඩු හදන තැන

n. ironworks

යකඩ මඩුව

Art. iron foundry

යකඩ මල

1. n. rust
2. n. iron mould

යකඩ යත්ත

Art. block plane

යකඩ ලවණවලින් කාවද්දනවා

vt. chalybeate