යකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉතා දැඩි ප්‍රධාන ලෝහමය මූල ද්‍රව්‍යයක් වූ අයස්.
2. ආහාරවල අඩංගු පෝෂණ පදාර්ථයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. iron