යකඩ පෙණහැල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කෘත්‍රිම පෙණහැලි විශේෂයක් ; ආශ්වාස ප්‍රශ්වාස කිරීම පහසු කරන්නා වූ ද පෙණහැල්ලේ පීඩනය වෙනස් කළ හැකි වන ලෙස පපුවට සවි කරනු ලබන්නා වූ ද කුඩා යන්ත්‍රයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. iron lung