යකඩ පෙරීම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යපස්වල ඔක්සිජන් හා අපිරිසිදු ද්‍රව්‍ය සමඟ සංයෝග වූ යකඩ ධාරා ඌෂ්මකයක රත් කිරීමෙන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය.