යකඩ පයරයිට්ස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. යකඩ සාදාගැනීමට භාවිත කරන ඛණිජයක නාමය ; පිත්තල කුට්ටි මෙන් පෙනෙන යකඩ සල්පයිඩය.