සැහැසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සාහසික ; දරුණු ; දාමරික ; හිංසා සහගත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. දරුණු; නපුරු (පා. සං. සාහසික)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. criminal
2. a. cruel
3. a. fierce