සැහැවි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ස්වභාවය ඇති ; ස්වභාවයෙන් යුතු.
1. නා.ප්‍ර. ස්වභාවය.
2. ශ්‍රාවිකාව ; ශ්‍රාවකවරිය.