සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4660

සැහැල්ලු කරන

a. palliative

සැහැල්ලු කරනවා

1. vt. alleviate
2. vti. ease
3. vt. extenuate
4. vti. lighten
5. vt. mitigate
6. vt. palliate

සැහැල්ලු කාන්තා යට ඇඳුමක්

peignoir

සැහැල්ලු ගඩොල් ජාතියක්

1. n. breeze block
2. breeze-block

සැහැල්ලු ගුවන් යානය

n. glider

සැහැල්ලු තැනැත්තා

n. bohemian

සැහැල්ලු නොවන

no-nonsense

සැහැල්ලු බව

1. n. buoyancy
2. n. levity

සැහැල්ලු රථය

n. buggy

සැහැල්ලු වාතය

Geo. light air

සැහැල්ලු සිතැති

light-hearted

සැහැල්ලු සේවා

Ele. light-duty

සැහැල්ලුවෙන්

adv. airily

සැහැසි

1. a. criminal
2. a. cruel
3. a. fierce

සැහැසි කොල්ලය

1. Law. rapine
2. Law. rapina

සැහැසි ජන පිරිස්

mob

සැහැසි ජනයා

Aes. mob

සැහැසිකම

1. n. dash
2. n. violence

සැහැසිය

Law. outrage

සැහැසියා

Law. tyrant

සැහැසියාව

Law. violence

සැහීම

1. n. chipping
2. Art. paring

සැහීමට පත් වීම

contentment

සැළ

1. a. crafty
2. st. pot