සැළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කපටිබව ; කෛරාටික බව.
2. වංචාව ; රැවටීම.
3. සැළිය ; මුට්ටිය.
වි. ප්‍රකට ; ප්‍රසිද්ධ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කපටි (සං. ශඨ) නා.ප්‍ර. වංචාව; රැවටීම (සං. චාට)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. crafty
2. st. pot