සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4659

සැසඳුම

comparison

සැසඳූ

adj. balanced

සැසලුම

tremor

සැස්ම

1. Aes. burr
2. Aes. ridge

සැසැඳිම

1. Phy. comparison
2. reconciliation

සැසැඳීම

1. Mat. comparing
2. Acc. reconciliation

සැසැඳුම

1. Mat. comparison
2. Law. tally

සැසැඳුම් ලිපිකරු

Law. tally clerk

සැසි අධිකරණය

Law. assize

සැසි කො

commission

සැසි කොමිසම

1. Law. assize
2. Law. commission

සැසිය

n. session

සැසීම

1. Civ. chipping
2. Civ. hacking
3. Civ. scraping

සැහැ දමනවා

Art. chip

සැහැ දැමීම

chip

සැහැ දුමනවා

chipping

සැහැල්ල

n. ballad

සැහැල්ලු

1. a. airy
2. a. alleviatory
3. a. easy
4. ph. happy-go-lucky
5. a. light

සැහැල්ලු අත්තුවක්කුව සහිත භටයා

n. fusileer

සැහැල්ලු අශ්වරථ වර්ගයක්

n. fly

සැහැල්ලු ආහාරය

n. collation

සැහැල්ලු ඔරුව

n. gig

සැහැල්ලු කපු පිළි

n. voile

සැහැල්ලු කපු රෙදි වර්ගයක්

jaconet