buoyancy

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. ඉල්පීම
2. Eco. උත්ප්ලාවකතාව
3. උත්ප්ලාවනය
4. උත්ප්ලාවිතාව
5. n. උද්‍යෝගීභාවය
6. n. සැහැල්ලු බව