ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 358
bunodonta
bunoid
bunsen
n. බන්සන් දාහකය
bunsen burner
n. බන්සන් දාහකය
bunt
1. Bot. ඛන්ටය
2. Bot. තිරිඟුවල රෝගයක්
bunting
1. n. කුඩා කුරුලු ජාතියක්
2. n. කුඩා කුරුළු වර්ගයක්
3. n. කොඩි මහන රෙදි
4. කොඩි වැල
5. කොඩිමහන පාට රෙදි (කොඩි රෙදි)
6. කොඩිය
7. Sur. බන්ටිං
8. n. රැළි පාලම
9. n. වීදි සරසන කොඩිය
bunton
Civ. පතල් තලාඳය
buoy
buoyance
Phy. උත්ප්ලවනය
buoyancy
1. ඉල්පීම
2. Eco. උත්ප්ලාවකතාව
3. උත්ප්ලාවනය
4. උත්ප්ලාවිතාව
5. n. උද්යෝගීභාවය
6. n. සැහැල්ලු බව
buoyant
bur
1. එනම් ශබ්දය
2. n. තුත්තිරි
3. n. බර් ශබ්දය
4. n. ර කාරයෙහි ශබ්දය
5. Bot. සකණ්ටක එලය
6. සකණ්ටක ඵලය
burberry
burble
1. vt. කෙඳිරිගානවා
2. v. කොඳුරනවා
3. v. පටලවනවා
4. v. ව්යාකූල කරනවා
burbot
burden
1. v. කරදර කරනවා
2. n. කරදරය
3. n. කාව්යයක මුඛ්ය විෂය
4. n. බර
5. v. බර උසුලනවා
6. v. බර පටවනවා
7. Civ. බැර
8. n. භාරය
9. Civ. වඩිය
10. Law. වාහ්යය
11. Law. හාරය
12. vt. හිරිහැර කරනවා
burden of proof
burdensome
1. adj. ඉසිලීමට දුෂ්කර
2. adj. දැරිය නොහැකි
burdock
bureau
1. n. ආයතනය
2. n. කාර්යාංශය
3. n. කාර්යාලය
4. Soc. නිලය
5. Law. පීඨකය
6. බියුරෝව
7. බිරෝව
8. n. රජයේ මණ්ඩලය
9. n. ලාච්චු රාක්කය
10. n. ලියන මේසය
bureaucracy
1. Law. නිල බල ක්රමය
2. නිලතන්ත්ර වාදය
3. Soc. නිලතන්ත්රය
4. n. නිලධාරිවාදය
5. n. නිලධාරී පාලනය
6. නිලධාරී වාදය
7. n. නිලධාරීවාදය
8. Mng. නිලබල ක්රමය
9. Soc. නිලබලක්රමය
10. Mng. නිලවාදය
11. Law. පීඨකාධිපත්යය
bureaucrat
1. නිලතාන්ත්රිකයා
2. n. නිලධාරියා
3. Mng. නිලබලධරයා
4. නිලබලධාරියා
5. n. පරිපාලන නිලධාරියා
6. Law. පීඨකාධිපතියා
7. n. රජයේ නිලධාරියා
bureaucratic
1. නිලතාන්ත්රික
2. adj. නිලධාරිවාදී
3. Mng. නිලබලධර
bureaucratization
Soc. නිලතන්ත්රණය