ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 359
burette
1. n. බියුරෙට්ටුව
2. n. වීදුරු නළය
burg
n. පුරය
burgee
burgeon
1. v. මෝදු වෙනවා
2. v. ලියලනවා
3. v. වැඩෙනවා
4. n. වේගයෙන් වැඩෙනවා
5. n. සමෘද්ධ වෙනවා
burgeoning
1. ප්රරෝහී
2. ලියලා වැඩීම
burgess
n. නගර වැසියා
burgh
burgher
1. n. නාගරිකයා
2. n. පුරවැසියා
3. n. ලන්සිජාතිකයා
4. n. ලන්සියා
burglar
1. n. ගෙවල් බිඳින හොරා
2. n. ගෙවල් බිඳින්නා
3. n. සන්ධිච්චෞරයා
4. Law. සන්ධිභේදකයා
burglar alarm
burglar-alarm
burglar-proof
burglary
1. n. ගෙවල් බිදීම
2. n. ගෙවල් බිඳීම
3. n. ගෙවල් බිඳුම
4. n. සන්ධිච්ඡේදය
burgle
1. v. ගෙවල් බිඳිනවා
2. Law. සන්ධිභේදනය කරනවා
burgomaster
1. n. ඕලන්ද නගරාධිපතියා
2. n. නගරාධිපතියා
3. සලන්ද නගරාධිපතියා
burgundy
1. n. ප්රංශයේ බර්ගන්ඩි වයින්
2. n. ප්රංශයේ බර්ගන්ඩි වයින්වල රතු පැහැය
burial
1. නිඛනනය
2. n. භූමදානය
3. n. භූමදානය කිරීම
4. මිහිදුන
5. n. වළලෑම
6. n. වැළලීම
burial ground
1. Law. සුසාන භුමිය
2. n. සොහොන්පිටිය
burial-ground
1. සොහොන් පිටිය
2. සොහොන්පිටිය
burin
1. තඹ උත්කීරකය
2. n. නියනක්
3. බියුරිනය
4. Aes. බුරීනය
burke
burlap
1. n. ඝන රෙදි වර්ගයක්
2. හණ කැන්වස්
burlesque
1. vt. අනුකරණයෙන් විහිළු කරනවා
2. අවහාස්යතා නාට්යය
3. n. පරිහාසය
4. Aes. බර්ලස්ක්
5. n. විගඩම
6. විඩම්බන රංගනය
7. n. සිනා පහළ කරවන කාව්යය
8. n. සිනා පහළ කරවන චිත්රය
9. සිනා පහළ කරවන වත්රය