ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 360
burly
burma
n. බුරුමය
burmese
a. බුරුම
burn
1. vti. අවුලුවනවා
2. vti. ඇවිලෙනවා
3. v. ඇවිළෙනවා
4. v. කර කනවා
5. v. කර කරනවා
6. vti. ක්රෝධයෙන් දැවෙනවා
7. n. කුඩා දොළ
8. v. දනවා
9. v. දවනවා
10. n. දැවීම
11. n. දැවීමෙන් වූ තුවාලය
12. vti. දැවෙනවා
13. n. දොල
14. v. නසනවා
15. නිකමා
16. ප
17. vti. පිච්චෙනවා
18. n. පිළිස්සීම
19. n. පිළිස්සීමෙන් වූ තුවාලය
20. Soc. පිළිස්සුම
21. vti. පිළිස්සෙනවා
22. vti. පුච්චනවා
23. v. පුලුස්සනවා
24. v. පුළුස්සනවා
25. n. විනාශ කිරීම
burn out
1. n. කායිකව හෝ මානසිකව විඩාවට පත් වීම
2. n. දා විනාශ වෙනවා
burned-out
Ele. දැවුණු
burner
1. n. උඳුන
2. n. ගිනිදැල්ල උපදින තැන
3. n. ගිනිවැටිය
4. n. තිරය
5. n. දාහකය
6. Civ. දාහකයා
burning
1. Civ. කර වීම
2. a. ඩාහක
3. n. දහන
4. Civ. දැල්වීම
5. a. දැවි
6. n. දැවිල්ල
7. n. දැවීම
8. adj. දැවෙන
9. n. දැහැවිල්ල
10. a. ප්රදාහක
11. n. පිළිස්සීම
12. adj. පුපුරු ගසන
13. n. සන්දාහය
burning-ground
1. සුසාන භූමිය
2. සුසානය
burning-on
burnish
1. vti. ඔප දමනවා
2. Phy. ඔප දැමීම
3. vti. ඔප නගනවා
4. ඔප ලනවා
5. ඔප ලෑම
6. v. ඔපදමනවා
7. v. ඔපනඟනවා
8. ඔප් නංවනවා
9. දිස්න කිරීම
10. Art. පිරිමදිනවා
burnished
burnisher
1. ඔප දමන පීර
2. Civ. ඔප පීර
3. Aes. ඔපකරය
burnishing
1. ඔප දමනවා
2. Civ. ඔප දැමීම
3. ඔප ලෑම
4. ඔපලෑම
5. ඔප් නැංවීම
6. ඔප්නැංවීම
7. Art. පිරිමැදීම
burnous
1. n. අරාබියේ ඇඳුම් විශේෂයක්
2. n. හිස් වැස්ම සහිත අරාබි ඇඳුමක්
burnout
burns
Med. පිළිස්සුම්
burnt
1. a. දග්ධ
2. a. දමු
3. Che. දැවි
4. v. දැවුණා
5. adj. දැවුණු
6. a. ප්ලුෂ්ට
7. Che. පිළිස්සුණු
8. a. පුළුටු
9. a. රොස්
burp
burr
1. එනම් ශබ්දය
2. Civ. කටු කොහොල්
3. කටුකොහොල
4. n. කටුකොහොල්
5. v. කටුකොහොල් අරිනවා
6. n. තුත්තිරි
7. n. බර් ශබ්දය
8. Civ. බේඳුරු
9. n. යන්ත්ර ශබ්දය
10. n. ර කාරයෙහි ශබ්දය
11. Bot. සකණ්ටක එලය
12. සකණ්ටක ඵලය
13. Aes. සැස්ම
14. v. හඬ නඟනවා
15. හඬනඟනවා
burring
1. Art. කටු කොහොල් ඇරීම
2. n. කටුකොහොල් හැරීම
burrow
1. n. කුහරය
2. ගුල
3. v. ගුල් සාදනවා
4. n. ගුළ
5. n. බිල
6. n. බිලය
7. n. බෙනය
8. v. හාරනවා