පිච්චෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. (කථා.) දැවෙනවා ; පිළිස්සෙනවා ; ගිනි ගන්නවා ; දහනය වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vti. burn