පිච්ඡ

piccha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මොනර පිල් ; මොනර පිහාටු.
2. පෙඳය ; වල්ගය.
3. කුකුළු කරමලය.
4. ඉඹුල් ගස ; ඉන්සලු හෝ පුවක් ගස.
5. ඉඹුල් ලාටු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. මොනර පිල (පා. සං. පිච්ඡ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ලාටුව; වලිගයේ පිහාට්ට.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. බාධනෙ, බාධාකිරීමෙහි, පිච්ඡති, බාධාකරයි. (පි. 385)

Digital Pāḷi Dictionary