ගිනිවැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පහනක හෝ තෙල් උදුනක ගිනි දැල්වෙන තිරය (=burner).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. burner
2. n. wick