නසනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. විනාශ කරනවා; වනසනවා; නැති කරනවා.
2. ක්රි. දිවිතොර කරනවා; ප්රාණයට හානි කරනවා.
3. ක්රි. සැඟවෙනවා; නොපෙනීයනවා.
4. ක්රි. දිරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. annihilate
2. v. burn
3. v. destroy
4. destroying
5. vt. kill