සුසාන භූමිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සොහොන් පිට්ටනිය ; සොහොන් බිම මළ සිරුරු දවන හෝ මිහිදන් කරන භූමිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සොහොන් බිම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cemetery
2. burning-ground