දවනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පුච්චනවා; පුලුස්සනවා.2. ක්රි. දුවනවා; ධාවනය කරනවා.3. ක්රි. ගොයම් ආදිය කපනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. burn2. v. char3. v. chark4. v. cremate5. vti. fireසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 802 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1904 ← දවන දවමිණි →