කාර්යාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කන්තෝරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කන්තෝරුව (සං. කාර්යාල)

නා. එකිනෙකට බැඳී සිදුවන ක්‍රියා සමූහය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bureau
2. n. chamber
3. n. office
4. n. shop
5. n. station